අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම ඉටු කිරීමට ජනපති පොරොන්දු වෙයි..

අතුරුදන්වූවන්ගේ ඥාතින් ඉදිරිපත් කරන ඉල්ලීම ඉටුකරන බව පොරොන්දු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින පැවැත්වෙන ජාතික ආරක්‍ෂක කමිටු රැස්වීමේදී ත්‍රිවිධ හමුදාව විසින් යම්කිසි කෙනෙකු රඳවා තබා ඇති නම් ඔවුන්ගේ තොරතුරු හෙළිකරන්නැයි උපදෙස් ලබා දෙන බවද පවසා තිබේ. අවසන් යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ යාපනය ආණ්ඩුකාර … Continue reading අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම ඉටු කිරීමට ජනපති පොරොන්දු වෙයි..